බණ්ඩාරවෙල ආයෝජක සම්මන්ත්‍රණයේදී කොටස් ආයෝජනවල වටිනාකම පෙන්නයි ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (SEC) සමග සහයෝගයෙන්, බණ්ඩාරවෙල කන්මාර්ක් හෝටලයේදී ආයෝජක සම්මන්ත්‍රණයක් පවත්වන ලදි. මෙම 08 July 2025
මහජන බැංකුවේ ‘People’s Remittance වාසි කෝටියයි 2025 - සංවත්සර ප්රණාම’ දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරා ගැනේ මහජන බැංකුව ‘People’s Remittance වාසි කෝටියයි 2025’ තෑගි තරගයේ ‘දොළොස්මහේ වාසි චක්‍රය’ වැඩසටහන යටතේ මහජන බැංකුවේ 64 වැනි සංවත්සරය වෙනුවෙන් දියත් කළ ‘People’s Remittance සංවත්සර 08 July 2025
විශිෂ්ට ජයග්‍රහණයක් සමගින් Chefs Guild තරගාවලියේදී Cinnamon Life වාර්තා අලුත් කරයි සූපවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ Chefs Guild of Lanka Culinary Art Competition 2025 තරගාවලියේදී සුවිශේෂී ජයග්‍රහණ 56කට උරුමකම් කියමින් ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය යළි යළිත් අරුත් ගැන්වීමට 08 July 2025
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වීමට එල් බී ෆිනෑන්ස් මූල්‍ය සමාගමෙන් ‘LB සන්මිත’ මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 50කට වඩා වැඩි දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර MSME මෙරට ආර්ථිකය නඟා සිටුවීමට දක්වන දායකත්වය අති විශාලය. මෙම ක්ෂේත්රයේ 08 July 2025
රොසෙල් Installer’s Club සාමාජිකයන්ගේ විශිෂ්ට ශිල්පීයත්වය අගයයි ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය Installer’s Club හි විශිෂ්ට සාමාජිකයන් ඇගයීම සඳහා සුවිශේෂි උත්සවයක් කොළඹ Courtyard by Marriott හෝටලයේදී සංවිධානය කර 08 July 2025
කලම්බු ඩොක්යාඩ් වෙතින් හිමිකම් නිකුතුවක් කලම්බු ඩොක්යාඩ් පීඑල්සී සමාගම හිමිකම් නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ අනුව දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් දෙකක් සඳහාම අලුතින් කොටස් නවයක් නිකුත් කරන බව සඳහන් 08 July 2025
පහතරට තේ කර්මාන්තයේ අර්බුදය රටක් දියුණුවනුයේ එම රටේ හොඳ නිෂ්පාදිත ආර්ථිකයක් තිබීමෙනි. එය සියයට සියයක් නොවුණත් යම් ප්රශස්ත මට්ටමක තිබීම අනිවාර්යය. සරලව කීවොත් ආනයනයට වඩා අපනයනය ඉහළ අගයක් ගත යුතුමය. ඒ අතින් 08 July 2025
ඇමරිකානු බදු අවදානමට වෙළෙඳපොළ හැසිරීම ඇමරිකා එක්සත් ජනනපදය සිය බදු ප්‍රතිපත්තිය හසුරුවන ආකාරය දෙස ජාත්‍යන්තරය නිරීක්ෂණය කරන අතර ලෝකයේ වෙළෙඳපොළ ගණනාවක මිශ්‍ර හැසිරීමක් දක්නට ලැබුණි. ආසියා පැසිපික් කලාපයේ වඩාත් 08 July 2025
මෙරට වැඩි පිරිසක් අවදානමට ලක්ව ඇත්තේ පවුලේ අවශ්‍යතාවලට ණය ගැනීමෙන් මෙරට ජනතාවගෙන් වැඩි පිරිසක් අවදානමට ලක්ව ඇත්තේ සිය පවුලේ අවශ්‍යතා වෙනුවෙන් ලබාගත් ණය හේතුවෙන් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය ඉකුත්දා ප්‍රකාශ කළාය. 07 July 2025
“ට්‍රම්ප් තීරු බද්ද” අඩුකළ බව දන්වන ලිපියක් මෙරටට ලැබෙතැයි අපේක්ෂාවක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ”අන්‍යෝන්‍ය බද්ද” අත්හිටුවු කාලය අනිද්දා (09) අලුයම 12.01ට අවසන් වීමට නියමිත අතර, ඊට පෙර මෙරටට පැනවූ සියයට 44 ක තීරු බද්ද අඩුකළ බව දන්වමින් ජනපති ට්‍රම්ප්ගේ අත්සනින් යුත් ලිපියක් මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. 07 July 2025
බේරේ වැවට යළිත් Cinnamon Air ගුවන් යානා කොළඹ බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන් තොටුපොළක් ලෙස යළි හඳුන්වාදෙමින් නැවත වරක් Cinnamon Air ගුවන් යානා වෙත එහි මෙහෙයුම් ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත් වූ බව වාර්තා වෙයි. 07 July 2025
සුරා බදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක් මුදල් අමාත්‍යාංශය ලබාදුන් ඉලක්කය පසුකර යමින් මෙම වසරේ පළමු මාස 6 තුළදී රුපියල් බිලියන 120.5 ක බදු ආදායමක් වාර්තා කර ඇති බවත්, එය වසර මැද ආදායම් ඉලක්කය සියයට 2.6ක ප්‍රතිශතයකින් පසුකර යාමක් බවත් සුරා බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 07 July 2025
2024 දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම සියයට 42.2කින් ඉහළට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2024 වසරේදී රැස් කරගත් ආදායම රුපියල් ට්‍රිලියන 2.62ක් (රු.බි. 2,620.07) බව එම දෙපාර්තමේන්තුව පවසයි. 07 July 2025
පර්පෙචුවල් ෙට්‍රෂෙරීස් ව්‍යාපාර තහනම මාස හයක් දික්වෙයි පර්පෙචුවල් ෙට්‍රෂෙරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස කරනු ලබන ව්‍යපාර කටයුතු සහ ක්‍රියාකාකරම් තවත් මාස හයකට අත්හිටුවන බව මහ බැකුව පවසයි. ඒ අනුව 2025 ජූලි 05 වැනිදා ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක් සඳහා මෙලෙස දීර්ඝ කරන බව මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 07 July 2025
පළමු මාස පහේදී වාණිජ බැංකු පෞද්ගලික අංශයට දුන් ණය රුපියල් බිලියන 478.6 ක් මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු මෙම වසරේ පළමු මාස 5 තුළදී රුපියල් බිලියන 478.6 ක මුදලක් පෞද්ගලික අංශයට ණය ලෙස ලබාදී ඇති බවත්, පසුගිය මැයි මාසයේදී පමණක් රුපියල් බිලියන 133 ක මුදලක් ණය ලෙස පෞද්ගලික අංශයට ලබාදී ඇති බවත් මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. 07 July 2025
මහාචාර්ය අමින්ද මෙත්සිල සණස ලයිෆ් සභාපති ධුරයට සණස ලයිෆ් රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 07 July 2025
සංචාරක කර්මාන්තයෙන් පළමු මාස 6දී ඩො.බි. 1.71ක් සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව මෙම වසරේ පළමු මාස 6දී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.71 ක මුදලක් උපයා ඇති බවත්, එය පෙර වසරට සාපේක්ෂව සියයට 10 වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ. 07 July 2025
රේගුව රුපියල් ට්‍රිලියනයේ ආදායම් ඉලක්කය පසුකරයි බදුවලින් බේරීම සඳහා ඇතැම් වෙළෙඳුන් දෙමුහුම් මැන්ඩරින්ද, දෙමුහුම් නොවන මැන්ඩරින් ආනයනය කරන එච්.එස් කේතය යටතේ ආනයනය කරන බව සොයා ගැනීමත් සමග මැන්ඩරින් ආනයනයෙන් රුපියල් මිලියන 225ක ආදායමක් උපයා තිබෙන බව ශ්‍රී ලංකා රේගුව පසුගියදා ප්‍රකාශ කළේය. 07 July 2025
බිස්නස් වැඩිවීමක් වෙලා නෑ රත්තරන් කියන්නේ අනෙක් ලෝහවලට වඩා බොහොම පහසුවෙන් ඔපමට්ටම් කිරීමට හැකි ලෝහයකි. ඒ වගේම රත්තරන් කියන්නේ බොහොම පහසුවෙන් අනෙකුත් ලෝහ සමඟ මිශ්‍ර කිරීමට ද පුළුවන් ලෝහයකි. 07 July 2025
විදුලි පිරිවැය මිල තීරණයට ආකෘතියක් විදුලි පිරිවැය මිල සහ සියලු උනන්දු පාර්ශ්වයන් වෙත තරගකාරී මිලට විදුලිය සැපයීම නිවැරදිව තීරණය කිරීම සඳහා වෘත්තීය කළමනාකාරිත්ව සහ සමාජීය පිරිවැය ආකෘතියක් ක්‍රියාත්මක කළ යුතුය. 07 July 2025
MTU-DIMO සහයෝගීතාවෙන් ලංකාවේ සහ මාලදිවයිනේ නාවික ඉංජිනේරු අංශ බලගැන්වේ ඉහළ කාර්යක්ෂමතාවක් සහිත බල පද්ධති පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ප්‍රමුඛතම සන්නාමයක් වන MTU, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සිය බලයලත් නියෝජිතයා වනDIMO සමග එක්ව නවීන විසඳුම්වලින් කලාපිය වශයෙන් නාවික සහ ඉංජිනේරු අංශ තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරයි. 07 July 2025
ලංකා බිස්නස් ටී.වී. “ව්‍යවසායකයා” මහනුවර ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවට ඉහළ ප්‍රතිචාරයක් අතිශයින් ජනාදරයට පත් ලංකාදීප FT සමග සංවිධානය කළ ලංකා බිස්නස් ටී.වී. “ව්‍යවසායකයා’’ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව පසුගියදා ව්‍යවසායකයන් 250 දෙනකුගේ පමණ සහභාගීත්වයෙන් උත්කර්ශවත් අයුරින් මහනුවර රෝයල් කැන්ඩියන් හෝටලයේදී පැවැත්වුණි. 07 July 2025
කොකා-කෝලා බෙවරේජස් ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් හඳුන්වාදීමට Laugfs සුපිරි වෙළෙඳසැල් ජාලය සමග එක්වෙයි කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා, මෙරට ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් දාමයක් වන Laugfs Super හිදී ආපසු ලබා දිය හැකි සුවිශේෂී වීදුරු බෝතල් හඳුන්වා දෙන ලදී. 07 July 2025
NDB ලීසිං වෙතින් Perodua Axia G මෝටර් රථයට විශේෂ දීමනාවක් NDB ලීසිං වෙතින්, ශ්‍රී ලාංකිකයන්ට නවතම Perodua Axia G මෝටර් රථයක හිමිකරුවකු වීම සඳහා පහසුකම් සලසන අතර, දැරිය හැකි මිලකට වාහන හිමිකාරිත්වය ළඟා කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ ලීසිං දීමනාවක් සපයා ඇත. 07 July 2025
සණස ලයිෆ් “සෙනෙහසේ පහේ හපන්නු” සම්මන්ත්රණ මාලාව අරඹයි මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් රක්ෂණ සමාගම දියත් කරන වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂ කඩ ඉමක් සටහන් කරමින් පහ වසර ශිෂ්‍යත්වය ඉලක්ක කර ගත් සම්මන්ත්රණ මාලාවක් ආරම්භ කරන ලදී. 07 July 2025
රෙහාන් වන්නිඅප්පා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට සිවිල් ගුවන් සේවා අධිකාරියේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස රෙහාන් වන්නිඅප්පා මහතා පත් කරගත් බව එම අධිකාරිය සඳහන්කරයි. මෙතෙක් කලක් එම ධුරය හෙබවූ සාගර කොටකදෙණිය මහතාගේ විශ්‍රාම යෑමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර තිබේ. 07 July 2025
Westbury Residencies විවෘත වේ මෙරට නිවාස සංකීර්ණ ව්‍යාපෘති අතර සුවිශේෂ ස්ථානයක් හිමි කර ගන්නා Westbury Residencies මහල් නිවාස සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීම සහ නිවාස ඒකක හිමිකරුවන්ට භාර දීම පසුගියදා සිදු විය. 07 July 2025
කෝටි 35 ක් ගිලදැමූ පැරෑලිය ධීවර වරාය ව්‍යාපෘතිය මේ රට බංකොලොත් වීමට බලවත්ව බලපෑ හේතු රැසකි. මූල්‍ය විනය නැතිකම, දූෂණය, නාස්තිය, අල්ලස, කොමිස් ගැසීම, හොරකම සහ ගමට, රටට කිසිදු වැඩක් නැති අසාර්ථක ව්‍යාපෘති ඒ අතරින් කිහිපයකි. 07 July 2025
ඇමරිකානු බදු අපනයන වාසිය අඩු කරන අවදානමක් අලුත් බදු ප්‍රතිශත සම්බන්ධයෙන් ලෝකයේ සියලුම රටවලට කෙළින්ම දැනුම්දෙන ක්‍රමවේදයක් ආරම්භ කරන බව ඇමරිකා එක්සත් ජනපදය ඉකුත් සිකුරාදා නිවේදනය කළේය. 07 July 2025
ඇතැම් කරුණු වාර්තා කිරීමේදී සම්පූර්ණ දත්ත වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අසමත් ප්‍රමාණාත්මක ඉලක්ක කීපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කරුණු වාර්තා කිරීමේදී සම්පූර්ණ දත්ත වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අසමත් වී තිබෙන නමුත් එය නිවැරදි කිරීමට රජය පියවර ගෙන තිබීම හේතුවෙන් සිවුවැනි සමාලෝචනයේදී එම ඉලක්ක පිළිබඳව නොසලකා සිටිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව තීරණය කළ බව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා ඊයේ (03) ප්‍රකාශ කළේය. 04 July 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026