
වළං කරත්තයක්
ගිනි අව්වේ ගොන් බැඳි කරත්තයේ නැගී ගමින් ගමට යෑම දින ගණනක් ගතවන ගමනකි. එපරිද්දෙන් සත් කෝරළයේ වාරියපොළ හෝ මහව හෝ දළදාගම නැතිනම් සමහර විටෙක පාදෙනියේ සිට අනුරාධපුරයේ නුවර කලාවියට කරත්තකරුවන් පැමිණි වකවානුවක් තිබිණි. පොල් අතු හය හත්සීයක් එක මත එක ගොඩගැසු කරත්තයක අප්‍රමාණික බර උසුලමින් ගවයෝ වේදනා පිරි දෑසින් මේ ගමනට උරදෙති. අඩුම තරමින් වාරියපොළ සිට අනුරාධපුරයට එන ගමන සැතපුම් සියයකට වැඩිවෙයි. ගිනි මද්දහනත්, සඳ මැදියමත් මේ එන ගමනේ දී කරත්තකරුවන්ගේ නෙත ගැටෙයි.
2025 නොවැම්බර් මස 04
347
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1631
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තවමත් ගොන්බැඳි කරත්තයෙන් ආර්ථිකය ගෙන යන මිනිස්සු