විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව, පසුගිය අගෝස්තු මාසයේදී මෙරට ණය කාඩ්පත්වල ගෙවීමට ඇති මුළු හිඟ මුදල රුපියල් බිලියන 164.2 දක්වා ඉහළ ගොස් ඇත. එය පසුගිය වසරේ පළමු මාස නවයට සාපේක්ෂව සියයට 3.9 ක වර්ධනයක් වූ අතර, මෙම වසරේ ජූලි මාසයට සාපේක්ෂව එය සියයට 1.8 ක වර්ධනයක් වූවේය. මෙම වසරේදී ණය කාඩ්පත් භාවිතය අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර, පසුගිය අගෝස්තු මාසය අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව ලක්ෂ 21 ක් ලෙස සඳහන් වේ.
ජාත්‍යන්තරව පිළිගත් ගෝලීය ණය කාඩ්පත් සංඛ්‍යාව පසුගිය අගෝස්තු මාසය වන විට ලක්ෂ 20.9 දක්වා ඉහළ ගොස් ඇත. එසේම ගෝලීයව පිළිගත් ණය කාඩ්පත් සඳහා ගෙවීමට තිබෙන හිඟ මුදල සියයට 3.1 කින් රුපියල් බිලියන 126.9 දක්වා ඉහළ ගොස් ඇත.
2025 නොවැම්බර් මස 04
347
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1631
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ණය කාඩ්වල මුළු හිඟ මුදල රු.බි.164.2 දක්වා ඉහළට