IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ක්වේට ගුවන් සේවය නැවතත් ශ්‍රී ලංකාවට

භානුක අමරසිංහ

ක්වේටයේ ජාතික ගුවන් සේවය වන ක්වේට් එයාර්වේස් ගුවන් සේවය ඊයේ (27) දිනයේ සිට නැවතත් ශ්‍රී ලංකාව වෙත සිය ඍජු ගුවන් මෙහෙයුම් ආරම්භ කළේය. ඒ අනුව සති පතා සිදුකරන ගුවන් ගමන්වාර හතරක් යටතේ මෙම මෙහෙයුම් සිදු කරන බව ගුවන් සමාගම සඳහන් කරයි.

වසර දෙකක පමණ විරාමයකින් පසුව ක්වේට් එයාර්වේස් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් ආරම්භ කිරිමත් විශේෂත්වයකි. 

මෙහිදී මංගල ගුවන් ගමන ලෙස ක්වේට් ගුවන් සේවයට අයත් එයාර්බස් A320neo මාදිලියේ ගුවන් යානයක් කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණීම සිදු විය. එම අවස්ථාව සැමරීම සඳහා ගුවන් යානය වෙත ජල ආචාරයක්ද ප්‍රදානය කර තිබේ. එසේම ගුවන් යානයෙන් මෙරටට පැමිණි සංචාරකයන් වෙත විශේෂිත සිලෝන් ටී තෑගි මලු‍ද ලබාදී තිබේ.



අදහස් (0)

ක්වේට ගුවන් සේවය නැවතත් ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site