බහුතරය පිළිගන්නා කැබිනට්ටුවක් ඉල්ලයි
රට තුළ ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා බහුතරය පිළිගන්නා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අග්රාමාත්යවරයකු යටතේ, නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට පියවර ගන්නැයි ආණ්ඩුවේ මන්ත්රීවරුන් දසදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.