
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජයෙන් ස්වාධීන වූ 41 දෙනාගේ ව්‍යවස්ථා සම්පාදනය යෝජනා අද කථානායකවරයාට බාර දුන්නේය.
තමාට ලැබුණු ව්‍යවස්ථා සම්පාදන යෝජනා සියල්ල නීතිපතිවරයාට යැවීම සඳහා කටයුතු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා (පොපෙ)පාර්ලිමේන්තුව අමතමින් පැවසූයේ 21 වන ආණ්ඩුක්‍රම සංශෝධනය කතානායකවරයාට බාර දුන් අතර 20 වන සංශෝධනයේ ගුණාංග ඉවත් කොට 19 වන සංශෝධනයේ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කොට බල තුලනය කිරීම එහි අරමුණ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd