(රන්ජන් කස්තුරි)
ආණ්ඩුව වහාම ජනමතයට හිස නමා රට ස්ථාවර කිරීමට පියවර ගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
කරුණු අටකින් සමන්විත යෝජනා මාලාවක් ඉදිරිපත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය මතය ප්‍රකාශ කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය මෙසේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනමතයට හිස නමන්න
Kumara Friday, 22 April 2022 08:56 PM
රටේ ප්‍රශ්න සමහරකට මේ සංගමයේ ලොක්කා ඇතුළු නඩයත් වගකිව යුතුයි. මේ ආණ්ඩුව බලයට ගේන්න රෙදි නැතිව කඩේ ගිය හැටි අපට අමතකයි කියලාද හිතන්නේ? විශේෂයෙන් පොහොර වැනි තමන්ට අදාල නැති දේවල් ගැන වැරදි උපදෙස් දුන්නෙත් මේ අපත සෙට් එකම තමයි. මේ යෝජනා මාලාවත් ඇඟ බේරා ගන්න ගෙනාව කිසිම තේරුමක් නැති වැටකොලු පතෝල එකක්...
Rasika Saturday, 23 April 2022 04:37 AM
හඳ පෙන්නුවාම ඇඟිල්ල බලන්න එපා. මේ ඉදිරිපත් කරලා තියෙන සාධනීය යෝජනා ගැන බලන්න. පුද්ගලයින් නොව ක්‍රියාදාමය ගැන විශ්වාසය තියන්න.
කොන්දොස්තර Saturday, 23 April 2022 08:56 AM
මේ රටේ ඉදිරියේ ඇතිවිය හැකි සාගතයට තනිකරම වගකිව යුතු පුද්ගලයා වන්නේ සංගමයේ සිටින දෙනිය දොස්තර උතුමාණෝය. බෙහෙත් සම්බන්ධව අනෙකුත් සියල්ලන්ම වගකිව යුතුයි. මොකද රාජිත බෙහෙත් මිල අඩුකර සහන දෙන්න හදනවිට ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කියා රෝහල්වල බැනර් ප්‍රදර්ශනය කළේත්, හර්ෂ සුව සැරිය හඳුන්වා දෙනවිටත් ඒවායේ ගෙනෙන රෝගීන් බාර නොගැනීමට කටයුතු කළේ ඔවුන් නිසායි.
Bishan Friday, 22 April 2022 11:28 PM
ඔබලා තමයි පොහොර අර්බුදයට මුල. කඩේ ගියා මදිද?
siril Saturday, 23 April 2022 09:39 AM
රටේ මිනිස්සු නොමග යවලා හොරු බලේට ගෙනැල්ලා රට බංකොළොත් වුණාම එළියට එන පල් හොර කණ්ඩායමක්.... වෛද්‍යවරුන්ට තියෙන පිළිගැනීම මේ කණ්ඩායම පළුදු කළා.