
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡා සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා ලංකාවට පැමිණ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට නියමිත බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මුදල් ඇමති පැමිණි සැනින් රජයේ ඉදිරි මාර්ග සිතියම ද ඉදිරිපත් කරනු ඇති බව කී සභා නායකවරයා සහන ලබාදිය යුතු කොටස් වලට දිය හැකි සෑම සහනයක් ගැනම මූල්‍ය අරමුදල මෙන්ම ලෝක බැංකුව ද ප්‍රකාශ කර තිබෙන බවද සඳහන් කළේය.
විපක්ෂයේ අය කෑලි කෑලි අහුලාගෙන කතා කරන බව කී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මුදල් ඇමති සාකච්ඡා කරන්නේ මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට සහන ලබා ගැනීමට බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd