(ශාන්ත රත්නායක)

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යයක් ග්‍රහයක නිරත වූ තෙරිපැහැ  සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට අද (22) ඇතුළත් කෙරිණි.

ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතායට සහය දැක්වීම සඳහා උත්වහන්ෙස්  ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පසුගිය (20) සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළෝය.