
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරන්නේ "මීඩියාවලට" බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂ නායක තුමාට න්‍යාය පත්‍රයට අනුව කතා කරන්න කියන්න. මේ කතා කරන්නේ මාධ්‍ය වලට .ඉතින් වෙනම මාධ්‍ය සාකච්ඡා පවත්වා කතා කරන්න කියන්න.යනුවෙන් ද ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර රටට කෙලවෙලා තියෙන වෙලාවක තාමත් මේ ඇමැතියන්ට මහජනතාවගේ බෙහෙත්, තෙල්, ගෑස්, විදුලිය ඇතුළු දහසකුත් දැවෙන ප්‍රශ්න කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔවුන්ට ගාණකුත් නැහැ. එහෙම තියෙද්දී විපක්ෂ නායකතුමා මොන හොඳ දෙයක් කිව්වත් ඒවා නොතේරෙන ගාණට බැන බැන වහසිබස් දොඩවමින් රට තවතවත් වලපල්ලට යවනවා. දැන් රට තියෙන විදියට විපක්ෂයට තියා මොන ජගතාටවත් රට ගොඩගන්න බැහැ. මොනතරම් විනාශයක්ද රටට කෙරුවේ?
ඒක ඇත්ත, හැබැයි මම කෑ ගැහුවා... මට දෙන්න පොරොන්දු වෙච්ච මුදල මට දුන්නේ නැති එකට..
කවුරු කවුරුත් කරන්නේ මීඩියාවලට කෑගහලා බේගල් ඇදබාලා, තම තමුන්ගේ මලු තරකරගැනීම පමණකි.