රත්න දේශප්‍රිය සේනානායක කළුරිය කරයි මාධ්‍යවේදියකු, හිටපු මන්ත්‍රීවරයකු, සංචාරක ඇමතිවරයකු හා තානාපතිවරයකු වූ රත්න දේශප්‍රිය සේනානායක මහතා (87) අභාවප්‍රාප්ත විය. සිරි 22 January 2012
පාරේ පොරොන්දු කඩ කළැයි පාර රත්වේ ඇල්පිටිය කුරුඳුගහ හැතැප්ම පාර රුපියල් කෝටි 5ක වියදමින් පිළිසකර කරන බවට මාස තුනකට කලින් රජය දුන් පොරොන්දුව ඉටුකර නැතැයි ප්‍රදේශවා 22 January 2012
රක්ෂණයේ කෝටි තුනක් ඈලියාවට රක්ෂණ සමාගමක කුරුණෑගල අලෙවි උපදේශකවරියක රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගනුලැබ සිටියි. මාවතගම තිස්ස 22 January 2012
පුර සබෙත් මදුරු සංහාරයට ඩෙංගු මදුරු මැඩලීජමේ අරමුණින් කොළඹ මහ නගර සභාව සංවිධානය කළ විශේෂ ඩෙංගු මර්දන ශ්‍රමදානයක් කොළඹ 14, ස්ටේස් පාරේ නවගම්පුරයේදී අද පැවැත 22 January 2012
කොටන තුවක්කුවෙන් පුතා මරුට මිහින්තලේ නාමල්වැව ගෙදරක දී බෙහෙත් කොටන තුවක්කුවක් පත්තු වී 12 හැවිරිදි පාසල් දරුවකු මියගිය බව පොලිසිය කියයි. දරුවාගේ පියා සැකපිට අත 22 January 2012
ගල් ගසන්නන් අල්ලන්න එස්.ටී.එෆ් දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට ගල් ගසන්නවුන් සෙවීමට විශේෂ පොලිස් කාර්ය බළකාය කැඳවා ඇත. තිස් දෙක ගුවන් පාලම යට සිටි තිදෙනෙක් ද, 29/7 ගුවන් 22 January 2012
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිදී දැන් පැවැත්වෙන පස 22 January 2012
”කිරිකෝපි” කෝප්පයෙන් සැප රියක් පැහැරගනී වැලිකඩ කැබ් සමාගමකින් ටොයෝටා ඇලියොන් සැප රියක රියැදුරු තිරිමාන්නද පොන්සේකාට කොළඹ මැනින් ටවුමේ මාතා පාරේදී ”කිරි කෝපි” දී සිහිනැත 22 January 2012
උප විදුහල්පති කුඹුරෙන් රිමාන්ඞ් හිරගෙට කුඹුරට වතුර හැරවීමට යමින් සිටි විදුහල්පතිනියකට (48) අතවර කරන්නට තැත් කළැයි සැකපිට නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් (47) කැබිතිගොල්ලෑව වැඩබල 22 January 2012
මිහිරංගි... ශලනි තාරකා පිළිබඳ කෙටියෙන්... සම්පූර්ණ නම: ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා උපන්නෙ කොහෙද?: බලන්ගොඩදී වයස: අවුරැදු 21 යි සමත් විභාග: 22 January 2012
දරු දෙදෙනා තාප්පයට බිලි මිගමුව ලාසරස් පාරේ සෙල්ලම් කරමින් සිටි දරුවන් දෙදනකු තාප්පයකට යට වීමෙන් මියගොස් ඇතැයි මීගමුව පොලිසිය කියයි. බොලොක් ගලෙන් තනාගෙන යම 21 January 2012
පී.සී.ගේ සිරුර කැලෙන් සොයාගනී මහනුවර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ කොස්තාපල්වරයකු අභිරහස් ලෙස ඝාතනය කර ගිණිහිරිය කොලණියේ වන ලැහැබක දමා ගොස් ඇතැයි පොලිසිය කියයි. 21 January 2012
අබ්දුල් කලාම් ලංකාවට හිටපු ඉන්දියා ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ සිටී. කලාම් මහතා මොරටුව හා කොළඹ සරසවිවල දේශන දෙකක 21 January 2012
එක්කෝටි දොලොස් ලක්ෂයක රන් හා රට සල්ලි රේගුවේ නවතී එක්කෝටි දොලොස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 13ක් සහ යුරෝ 17250 (රු. 2501250) ගමන්මළුවල හා සිරුරේ සගවාගෙන චෙන්නායි බලා යාමට ආ ඉන්දියානු ජාතිකය 21 January 2012
නිධන් හොරා අභයගිරි මළුවටත් පනි අනුරාධපුර ඓතිහාසික අභයගිරිය ස්ථූපය සමීපයේ පෞරානික ගොඩනැගිල්ලක් ආසන්නයේ නිධන් හෑරු බවට ලකුණු ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි. 21 January 2012
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිවුවැනි එක්දින තරගය ජය ගනිති සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් (දිවා/රාත්‍රී) කඩුලූ 21 January 2012
ශ්‍රී ලංකා පිල ලකුණු 102 ක් පිටුපසින් ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රාත්‍රී) ලකුණු 300 ක ජය 21 January 2012
නිලූක ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට ස්විඩනයේදී දැන් පැවැත්වෙන ‘ස්විඩන්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ දෙවැනි වටයේදී ඉන්දීය ක්‍රීඩක පරුපල්ල 21 January 2012
ශ්‍රී ලංකා පිල කඩුලූ 2 ක් දැවී 157 යි ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රාත්‍රී) ලකුණු 300 ක ජය 21 January 2012
ශ්‍රී ලංකා පිල කඩුලූ 1 ට 89 යි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රාත්‍රී) ලකුණ 20 January 2012
ශ්‍රී ලංකා පිලට ලකුණු 300 ක ඉලක්කයක් සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රාත්‍රී) පළමු 20 January 2012
දකුණු අප්‍රිකාව කඩුලූ 6 ට 252 යි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී දැන් පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රාත්‍රී) පළමු 20 January 2012
දකුණු අප්‍රිකානු පිතිකරුවෝ යළිත් සාර්ථක වෙති සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී දැන් පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රාත්‍රී) පළමු 20 January 2012
දකුණු අප්‍රිකාව කඩුලූ 1 ට 94 යි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රාත්‍රී) පළමු 20 January 2012
සචිත්ර සේනානායකට එක්දින තරග වරම් සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ ශ්‍රී ලංකා පිලට එක් 20 January 2012
කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත 20 January 2012
‘උසස් පෙළ අවුල ලිහනු!‘ උසස් පෙළ අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස බල කෙරෙන විරෝධතා ව්‍යාපාරයක් අද සවස කොටුව දුම්රියපොළ අසල පැවැත්විණි. දැනට නිකුත් කර ඇති ව්ය 20 January 2012
කුඩු විකිණු අටක් දිවි තෙක් හිරේ හෙරොයින් කුඩු ග්‍රෑම් 37.4 ක් හොරෙන් ගෙනා ආ බවට වැරදිකරුවන් වූ වැල්ලම්පිටියේ අට දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ජ 20 January 2012
විදුලි සේවක ඉල්ලීමට ඇමැතිගෙන් බැට විදුලි බල මණ්ඩල සේවකයන් කිසිම පදනමක් නැතිව 45% පඩි වැඩිවීමක් ඉල්ලතියි ආදායම අඩුවී නාස්තිය වැඩිවී තිබියදී වෘත්තීය සමිතිවල අසාධාරණ ඉල 20 January 2012
ඉතාලි නැවේ කපිතාන්ට කුණුහරුපෙන් අණක් පසුගියදා ඉතාලියේ ජිග්ලියෝ දූපතේදී අනතුරට පත්වූ කොස්තා කොන්කොරිදියා සුඛෝපභෝගි නෞකාව අනතුරට පත්වීමේ වගකීම එහි කපිතාන් ප්රැන්වෙ 20 January 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026