දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට ගල් ගසන්නවුන් සෙවීමට විශේෂ පොලිස් කාර්ය බළකාය කැඳවා ඇත. තිස් දෙක ගුවන් පාලම යට සිටි තිදෙනෙක් ද, 29/7 ගුවන් පාලම යට සිටි හය දෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි, හොඳ පියවරක්
රටකට ගිය කලක්. දැන් එස්.ටී.එෆ් එකට තව කාර්යයක් වැඩිවෙලා. මෙහෙමත් මිනිස්සු
හොඳයි, හොඳ පියවරක්,.........
මේ අය අල්ලගෙන එයාලටත් ගල් ගහන්න ඕනා. අරාබියේ වගේ ආයෙත් මේ වගේ දේවල් නොකරන්න
ගල් ගසන්නන් මානසික රෝහලට යවන්න
මොනව වුණත් එස්.ටී.එෆ්. එක නැතිව බෑ
මේ ගල් ගහන්නේ රටක සංවර්ධනය බලාගෙන ඉන්න බැරි පිරිසක්. මොවුන්ව එල්ලා දඩුවම් දෙන්න ඕනා
පාරේ යන වාහන වලට ගල් ගසා තෘප්තියක් ලබාගන්න තරම් බල මානසිකත්වයක් ඇති මිනිසුන් ලංකාවේ සිටීම කණගාටුවට කරුණක්
ගල් ගහන අයව වසර 5 වත් හිරේ දාන්න