මාධ්‍යවේදියකු, හිටපු මන්ත‍්‍රීවරයකු, සංචාරක ඇමතිවරයකු හා තානාපතිවරයකු වූ රත්න දේශප‍්‍රිය සේනානායක මහතා (87) අභාවප‍්‍රාප්ත විය. සිරිමා බණ්ඩාරනායක රජයේ ප‍්‍රබලයකු වූ ඔහු මින්නේරිය ආසනය නියෝජනය කළේය. ලේක්හවුස් ආයතනය 1973 දී රජයට පවරා ගැනීමේ පුරෝගමියයෙක් විය. එම පනත පාර්ලිමේන්තුවේ සම්මත වී මඳ වේලාවකින් ඔහු ලේක්හවුස් ආයතනට පැමිණියේ එහි සේවකයන් පිරිසකගේ ඇරියුමිනි.
හිටපු අගමැතිවරයකු වූ ඩඞ්ලි සේනානායක මහතා සමග 1960 හා 1965 දී දැදිගමට තරග කැර පරාජයට පත්විය. ලංකාදීප පත‍්‍රය කොළඹ ටයිම්ස් මන්දිරයේ (දැන් රේගු කාර්යාලයය) පැවැති සමයේ එහි මුල්ම කර්තෘ මණ්ඩල සාමාජිකයෙක් වූ ඔහු දක්ෂ ලේඛකයෙක්ද විය.
ඔහු අභාවප‍්‍රාප්ත ධර්මසිරි සේනානායක මහතාගේ වැඩිමල් සහෝදරයෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd