සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) පළමුව පන්දුවට පහර දෙන දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 1 ක් දැවී ලකුණු 94 ක් ලබා සිටියේය. ඇල්විරෝ පීටර්සන් (37) සහ ගේ‍්‍රම් ස්මිත් (නොදැවී 52) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්‍ධතාවක් පැවැත්වීය. ඇල්විරෝ පීටර්සන් දවා ගැනීමට රංගන හේරත් සමත්විය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd