ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) ලකුණු 300 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා පිල ඕවර 26 ක් අවසානයේදී කඩුලූ 2 ක් දැවී ලකුණු 157 ක් ලබා සිටියේය. ඒ වන විට නායක තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 79* සහ දිනේෂ් චන්දිමාල් (නොදැවී 32) පන්දුවට පහර දෙමින් සිටියහ. කුමාර් සංගක්කාර ලකුණු 32 ක් ලබා සිටියදී දැවී ගියේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd