ඉතාලි පොලිස් බල්ලෙක් ලාංකිකයා අල්ලයි වසර විස්සක් පුරා ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකකු (40) යුරෝ හාර ලක්ෂ විසිහතර දහසක් හෙවත් රුපියල් හය කෝටියකට ආසන්න මුදලක් සමග මිලානෝ ගුව 26 January 2012
නි ඇමැති රිය අනතුරින් රෝහලේ සමාජසේවා නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරිආරච්චි මහතා ගමන්කළ පැජරෝ ජීප් රිය හබරණ හිරිවඩුන්නේ බෝක්කුවක හැපී පෙරැළී නියෝජ්‍ය ඇමැතිද 26 January 2012
සැකකරුගේ මරණයට සැරයන් - පී.සී. ගේ වැඩ නහනම් පිළියන්දල පොලිසියේ අත් මාංචු සහිතව පිහියෙන් ඇනගෙන මියගිය බව කියන සැකකරුගේ මරණය සම්බන්ධයෙන් නොසැලකිලිමත්ව ක්‍රියා කළැයි පොලිස් ස 26 January 2012
වෑන් රිය ගිනිගෙන 4ක් මරුට කළුතර හොරණ පාරේ අද අලුයම දෙකට පමණ වෑන් රියක් ගිනිගැනීමෙන් ළමයින් දෙදෙනෙකු ඇතුළු 4ක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. හත් දෙනෙක් පිළිස්ස 26 January 2012
වෙරෝනා නුවර හෙල්ලෙයි ඉතාලියේ වැනේටෝ පලාතේ වෙරෝනා නුවර ඉතා සුළු භූමි කම්පා හතක් සිදුවීමෙන් පසුව සූදානමින් සිටින ලෙස ඉතාලි රජය නගර වැසියන්ට දැනුම් දුන්නේ 25 January 2012
රිකී පොන්ටින් ටෙස්ට් ලකුණු 13000 පසු කරයි ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (25) සවස තරගය නතර ක 25 January 2012
මාංචු දැමූ සිරකරු පිහියෙන් ඇනගෙන මැරේ මාංචු පිටින් සිටි සැකකරුවකු පිහියෙන් ඇනගෙන මියගිය බව පිළියන්දල පොලිසිය කියයි. පිහිය උදුරාගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙක්ද තුවා 25 January 2012
පොලිසිය මැණික් කොල්ලයක? රහස් පොලිසියේ බව කියමින් මාවනැල්ල මැණික් ව්‍යාපාරිකයකුගේ රුපියල් දෙකෝටියක මැණික් ගල් 14 ක් පැහැර ගත්තේයැයි කියන හෙම්මාතගම පොලිසිය 25 January 2012
පාදඩේ ගිහින් දඩ කයි මිනිසුන් දැපනේ දමා ගැනීමේ අරමුණින් රාත්‍රි කාලයේ කොල්ලූපිටියේ පාදඩයේ ගිය චින ගැහැණු දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක වි 25 January 2012
හොරු ඇල්ලූ සැරයනුත් හොරෙක්? ක්‍රෙඩිට් කාඞ් වංචා සාර්ථක ලෙස අල්ලාගත් රහස් පොලිස් පරීක්ෂකයකු රුපියල් හාර කෝටියක ක්‍රෙඩිට් කාඞ් වංචාවක් සම්බන්ධයෙන් කොළඹ කොටුව 25 January 2012
කසිප්පු නඩුවේ සැකකරු ජේලර්ට ගහයි හොරණ උසාවි භූමියේදී බන්ධනාගාර ජේලර්වරයකුට පහරදී ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළැයි පිය පුතු දෙදෙනෙක් හොරණ පොලිසියෙන් සැකපිට අත්අඩ 25 January 2012
කැලණි සරසවියෙත් විරෝධතා කැලණි සරසවි පාලනය අත්තනෝමතික යැයි කියමින් එහි මහා ශිෂ්‍ය සංගමය අද උද්ඝෝෂණයක් කෙළේය. පන්ති තහනමට ලක් කළ සිසුන් 4 දෙනකුගේ දඬුවම් ඉවත් 25 January 2012
මාධ්‍ය මර්දනයට එරෙහිව නැඟිටිති මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍ය සංගම් එකමුතුව සංවිධානය කළ විරෝධතාව කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (25) සවස පැවැත්විණි. ඡායාරූප ඩික්සන් වසන් 25 January 2012
වැඩි පඩි සටනට එජාපෙත් බහී මාසික වැටුප සියයට 45කින් වැඩි කරන ලෙසට රජයට බල කරන අඛණ්ඩ අරගලයක් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ජාතික සේවක සංගමය ක 25 January 2012
ගමනාගමන ලොක්කා අස්වෙයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.අස්වීමේ ලිපිය පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නාය 25 January 2012
මාතර ගඟේ කිඹුලිය කතක් ඩැහැ ගනී අකුරැස්සේ අමලගොඩ හතළිස් එක් හැවිරිදි කතක නිල්වලා ගඟේ රෙදි සෝදමින් සිටියදී කිඹුලකු විසින් ඩැහැගනු ලැබී යැයි අකුරැස්ස පොලිසිය කියය 25 January 2012
හිමිනමක් ධීවර කට වහයි අන්දමන් දූපතේ දෙවසරක් හිරබත් කමින් අපා දුක් විඳි කල්පිටි ධීවරයන් හය දෙනකු රුපියල් දොළොස් ලක්ෂයක් පමණ වැය කර ධීවර අමාත්‍යංශයෙන් මුද 25 January 2012
‘අර්ථසාධක සල්ලි වෙන වැඩට‘ කොළඹ කිරුලපනේ මහල් 35ක අති සුඛෝපභෝගී මන්දිරයක් ඉදිකිරීමට ආණුඩුව සේවක අර්ථසාධක අරමුදලින් සීමා රහිතව මුදල් පාවිච්චි කරතියි එක්සත් ජා 25 January 2012
පේරාදෙණි සිසුහු වීදි බසිති පේරාදෙණිය සරසවියේ භික්ෂු සිසුන් ඇතුළු සිසුන් පිරිසක් රතු හා කළු කොඩි ඔසොවාගෙන සටන් පාඨ කියමින් ගලහ හන්දියට පැමිණ ඇතත් පොලිසිය මාර් 25 January 2012
නිදහස් වේදිකාවට පෙළපාළි බෑ ‘නිදහස් වේදිකාව‘ නම් මාධ්‍ය සංවිධානය කොටුව දුම්රියපොළ ඉදිරිපිට නිශ්චිත ප්‍රදේශයක පමණක් උද්ඝෝෂණය කිරීමට අවසර දුන් කොළඹ කොටුව මහේස 25 January 2012
ලක් කතුනට සයිප්‍රස් රැකියා වැඩිවේ ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති අසිත පෙරේරා සයිප්‍රස් ජනාධිපති දිමෙත්ත්රිස් ක්රිස්ටොපියස් ඉදිරියේ එරට වැඩ බලන තානාපති වශයෙන් දිව් 25 January 2012
තායිවාන් නැවක් ලක් ධීවරයා පැහැර ගනී මිරිස්සේ සිට නාවික සැතැපුම් 1200ක් ඈතින් මාලදිවයින් මුහුදු සීමාවේ දී තායිවාන් නැවකින් ගිනි අවි පෙන්වා පැහැරගත් මිරිස්සේ ධීවරයකු පැය 24 January 2012
ඇස්.ඩී. අවංකභාවයේ ප්‍රතිමූර්තියක් චීනයත් සමග හොඳ මිත්‍රත්වයක් ඇති කිරීමට අවංකව හා විප්ලවකාරීව ක්‍රියා කළ හිටපු මන්ත්‍රි ඇස්.ඩී. බණ්ඩාරනායක මහතා (96) ආදර්ශවත් තානාපතිය 24 January 2012
දකුණු අප්‍රිකා සංචාරය නිමවා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දිවයිනට දකුණු අපි‍්‍රකාවේ තරග සංචාරය නිමවා ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද (24) පස්වරුවේ දිවයිනට පැමිණියේය. මාස එකහමාරකට ආසන්න කාලයක් දකුණු 24 January 2012
උතුරේ සාමයට බාධා එපා යාපනයේ සාමය කඩකරතියි කියා ඇතැම් සංවිධානවලට එරෙහිව පන්සිය දෙනෙක් පමණ අද උද්ඝෝෂණයක් කළහ. එවැනි දේශපාලන සංවිධානවලට උතුරට ඒමට ඉඩ නෙදෙන 24 January 2012
56ක් ගෙදර එති යුද සමයේ සරණාගතයන් ලෙස ඉන්දියාවට ගිය උතුරු නැගෙනහිර 56 දෙනෙක් එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යලයයයේ සහායෙන් අද කටුනායකින් ශ්‍රී ලංකාවට 24 January 2012
කුඩු හිඟයත් මැගසින් ගැටුමට හේතුවක් මැගසින් බන්ධනාගාරයේ එක් සිරකරුවකුගේ දන හිසෙන් පහළට වෙඩි වැදී ඇති බවත්, හිසට ගල් පහරක් වැදුණු ජේලර්වරයකු ඇතුළු නිලධරයෝ සිවු දෙනෙක් 24 January 2012
හොරගොල්ලේ මඤෙඤාක්කා හොරෙන් ගලවයි නිට්ටඹුව හොරගොල්ලේ බණ්ඩාරනායක වලව්ව පිහිටි බිමේ වගා කැර තුබූ මඤෙඤාක්කා වගාවෙන් ගස් සීයක් හොරෙන් උගුලාගෙන ඇතැයි නිට්ටඹුව පොලිසිය 24 January 2012
තව ගොඩනැගිල්ලක් ගිනි ගනී බොරැල්ල මැගසින් හිරගෙදර ගැටුම් පාලනය කිරීම සඳහා මින් මඳවේලාකට කලින් කඳුළු ගෑස් ගැසීය. සිරකරුවන් එහි තෙවැනි ගොඩනැගිල්ලට ගිනි තැබීම 24 January 2012
කන්න නොදී යන්න බෑ මේ පාරෙන් කතරගම බුත්තල පාරේ වල් අලියෙක් කෑමබීම සොයා පාරේ යන එන වාහන අසළට එයි. බොහෝ දෙනෙක් මේ අලියාට පලතුරු දීමට පුරුදු වී සිටිති. අලියාගෙන් කිස 24 January 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026