ක්‍රෙඩිට් කාඞ් වංචා සාර්ථක ලෙස අල්ලාගත් රහස් පොලිස් පරීක්ෂකයකු රුපියල් හාර කෝටියක ක්‍රෙඩිට් කාඞ් වංචාවක් සම්බන්ධයෙන් කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන පළමුවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. සැරයන් එස්.ඒ.එස්. ගුණවර්ධන හොර ක්‍රෙඩිට්කාඞ්වලින් මිලට ගත් බව කියන භාණ්ඩ ද සොයාගෙන ඇත. ඔහු සමග රිමාන්ඞ් කළ තවත් හය දෙනෙක්ද ඔහු ද හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බොරුවට පොලීසියෙ කොල්ලො ටික අල්ලනවා..
අනේ ජනාධිපති තුමණි අපට පොලීසියෙන් ආරක්ෂාව ලබාදෙන්නේ නම් ඹබතුමාට පිං
දැන් යුද්දේ අවසන් නිසා පොලිසියටයි, හමුදවලටයි ගන්න අය ඉස්සර වගේ මුළු පැටිකිරියම හොයල ගන්න ක්‍රමයකට ආපසු ගියොත් නරකද?
පවු අහිංසක පොලිස් මහත්වරු
හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියන්නේ ඹවුන්ට නොවැ....