මැගසින් බන්ධනාගාරයේ එක් සිරකරුවකුගේ දන හිසෙන් පහළට වෙඩි වැදී ඇති බවත්, හිසට ගල් පහරක් වැදුණු ජේලර්වරයකු ඇතුළු නිලධරයෝ සිවු දෙනෙක් ද රිමාන්ඩ් සිරකරුවෝ 24 දෙනෙක් ද, ජාතික රෝහලට ඇතුළු කරණු ලැබූහ. සිරකරුවකු කීවේ කෑම ප‍්‍රශ්නයක් ගැටුමට මුල්වූ බවයි. පොලිස් නිලධාරයකු පැවැසුවේ බන්ධනාගාරයට හොරොයින් මත්කුඩු හිඟය ද ගැටුමට මුල්වී ඇති බවයි.
කොටි සැකකරුවන් පිරිසක් ද ගැටුමට හවුල් බවත් හිරගෙදර ආරංචි කියයි. හිරකරුවන් එහි තුන්වැනි ගොඩනැගිල්ලකට ද ගිනිතබා ඇත. හිරගෙය ඇතුළුට නොගිය පොලිසිය හා හමුදාව පිටින් රැකවල් තරකැර තත්ත්වය සමනය කෙළේය. සිරකරුවෝ 1800 ක් මෙහි රඳවනු ලැබ සිටිති.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අපේ අය..
සමහර දේශපාලනඥයො නැති එකේ පාඩුව..
ලංකාවේ මිනිසුන්ට මොනවා වේගෙන එනවාද මන්දා
හොද සිහියෙන් කටයුතු කළ යුතු කාලයක්