මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍ය සංගම් එකමුතුව සංවිධානය කළ විරෝධතාව කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (25) සවස පැවැත්විණි.
ඡායාරූප ඩික්සන් වසන්ත
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන තියන ගොඩක් මාධ්‍ය අන්තවාදි ඒවා.ඔවුන් අර දෑඩිමතදාරී අන්තවාදී සංවිධාන ඉන්නවා .විශේෂයෙන් මෙතන තියන ඊ නිවුස් කියන එක මාධ්‍යක් එකක් ඒක ඉන්ටර්නෙට් කෑලෑ පත්තරයක්. මොකද මිනිසුන්ගේ සිත් නොයෙකුත් ආකරයෙන් දුෂණය කරනවා . බොරුව, ක්‍රෝදය, මඩ ගෑසීම , තමන්ගෙ පහත් අදහස් ඉටුකරගෑනීමට පරිගණකය මෙහෙයවන එකතමයි මේ අයගෙ කාර්ය. මේ ඊ නිවුස් කියන කෑලෑ පත්තරය පසුගිය කාලෙ කොරියවෙ වෑඩකරන අයගෙ ජිවිතත් එක්ක ලොකු සෙල්ලමක් කලා ඒ කොරියවෙ වෑඩකරන අයගෙ අර්ථසාදක අරමුදල් රජය ලබගෙන අ: වු 60 පිරුනම ඒවා ඒ සේවකයන්ට දෙන්න යනව කියල.ඉතින් කොරියවෙ ඉන්න සියලුම සේවකයො ලොකු කලබලයකට පත්වුනා ..බලද්දි ඒක ලොකුබොරුවක් ඔවුන්ට ඕනෙවුනේ ආන්ඩුව අපහසුතාවයකට පත්කරන්න ඒකට කොරියවෙ දහඩිය හෙලන කොල්ලො යොදාගත්ත මේවගෙ වෑඩ කරන අය කොහොමද මාධ්‍යකරුවන් වෙන්නෙ.මොවුන්ට විරුද්දව නීතිය ක්‍රියත්මක කලයුතුයි.
රණසිංහ යුගයේ නම් ඔය කවුරුවත් ඔතන නෑ මහත්තයො.