කතරගම බුත්තල පාරේ වල් අලියෙක් කෑමබීම සොයා පාරේ යන එන වාහන අසළට එයි. බොහෝ දෙනෙක් මේ අලියාට පලතුරු දීමට පුරුදු වී සිටිති. අලියාගෙන් කිසිම කරදරයක් නැතැයි පළපුරුදු රියැදුරන් කියතත් නොපුරුදු අය අලියා ඉවත්වන තුරු පැය ගණන් වාහන නවතාගෙන සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ම පුරුදු කරපුවා මිනිසුන්ටම වදයක් වෙයි
ලංකාවම පාගා ගන්න කාලෙ අලියා කෑම අරන් පාර අරින එක සුලු දෙයක්
අපිත් දැක්කා මේ අලියා
යූ.ඇන්.පී. එක සමගියෙන් හිටියානම් මේ අලියා කවදාවත් කන්න හොයාගෙන පාරට එන්නෙ නැහැ. දැන් අලිත් මනුස්සයෝ වගේ කන්න හොයාගෙන පාරට බහිනවා. රනිල් මහත්තයාට මේක තේරුණොත් හොදටම ඇති
එරංගගේ කතාව මසුරන් වටී
මේ අලිය නම් කන්න දුන්න අත හපා කන එකක් නැහැ
මේ අලියා ලෙහෙසියෙන් කෑම ටිකක් සොයා ගන්නා අයුරු ඉගෙන ගෙන ඇතිවා පමණක් නොව ලංකාවේ රථවාහන පාරේ වමෙන් පදවන බවද දන්නා බව අලියා සිටින අයුරින් පිංතූර වලින් පෙනේ.
යූ.ඇන්.පී. අලියෙක් නම් නෙමෙයි
මේ අලිය නම් කන්න දුන්න අත හපා කන එකක් නැහැ