බොරැල්ල මැගසින් හිරගෙදර ගැටුම් පාලනය කිරීම සඳහා මින් මඳවේලාකට කලින් කඳුළු ගෑස් ගැසීය. සිරකරුවන් එහි තෙවැනි ගොඩනැගිල්ලට ගිනි තැබීමෙන් පසුව මේ පියවර ගෙන ඇත.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනරාල් හොදින් නේද?
ජෙනරාල් ෆොන්සේකට මොනව හරි වුණොත් බලාගමු..
මේවට වග කියන්න ඕන හිරගෙදර නිලධාරීන්..
මොකක්ද මේ ලංකාවට වෙලා තියෙන්නේ..?
ජෙනරාල්තුමාව බේරගන්න..
ජනරාල් හොදින් නේද?
මමත් හිතුවේ ජනරාල්ට.......? එතැනත් අනාරකෂිත ප්‍රදේශයක් වෙලා තියෙන්නේ.වහාම ඔහුව අරකෂිත ස්ථානයකට මාරැ කරන්න.ඔහුට යමක් සිදු වුවහොත් එහි සම්පූර්ණ වගකීම රජය භාර ගත යුතුයි.
මොන පිස්සොද?
පෙනෙනවා නේද අපේ හිර ගෙවල්වල වැඩ
ඇයි පොන්සේකා හිරකාරයෙක් නෙවේද ?
ෙංවරාල් අයියාට මොනාහරි උනොත් වගකියන්න වෙයි හැමොටම...
අපරාධකරුවන්ට සමාව දෙන්න එපා. දඩුවම් කරන්න
හොයල බලන්න ෆොන්සේකා මහත්තයට මොකද වුණේ කියල