මිනිසුන් දැපනේ දමා ගැනීමේ අරමුණින් රාත‍්‍රි කාලයේ කොල්ලූපිටියේ පාදඩයේ ගිය චින ගැහැණු දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 50 බැගින් දඩ නියම කළේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ දඩය මෙච්චරද?
දඩේ හොදටම වැඩියි ...ඕකෙන් 50% වත් අඩුකරන්න ඕනි .....
මේ දඩය ප්‍රමානවත් නෑ..
අනේ පව්... එයලාට ඔච්චර ලොකු මුදලක් අමාරුද දන්නෙ නැහැ.. එයාලට එච්චර ලොකු ගානක් හොයන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද ???
රුපියල් 50 ක් කියන්නේ හරියට විහිලුවක් වගෙයි. මෙමගින් අධිකරණය හා නීතිය විහිලුවට ලක්විය හැකිය. අඩුම තරමේ රු. 3000 ක්වත් නියම කරන්නයි තියෙන්නේ
රුපියල් 50 ක් ?
හොදයි
රුපියල් 50 දඩයෙන් තවත් ඔයදේවල් බය නැතිව කරගෙන යයි
මේක මහා අසාධාරණ දඩයක්. රුපියල් 2 ක හොඳටම ඇති
බය නැතිව ආපහු වැඩ පටන් ගනී
කවදද දන‍්නෙ නෑ මේක වුනේ? 1912 වෙන්න ඇති රුපියල් 50ක් දඩ ගහල තියෙන් නෙ.