නිට්ටඹුව හොරගොල්ලේ බණ්ඩාරනායක වලව්ව පිහිටි බිමේ වගා කැර තුබූ මඤෙඤාක්කා වගාවෙන් ගස් සීයක් හොරෙන් උගුලාගෙන ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. එහි කිලෝ 475 පමණ තිබෙන්නට ඇති බව ද අලාභය රුපියල් 19000ක් බව ද සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය මේ වගාව කැර ඇති බව ද දැනගන්නට ඇත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මඥ්ඤොක්කා ගමේ දුප්පතුන්ට දුන්න නම් හොරකම් කරන්නේ නෑ..
හොරගොල්ලේ මඤෙඤාක්කා පමණක් නොවේ අනිත් ගොල්ලන්ගේ මඤෙඤාක්කාත් කොච්චරනම් හොරකම් කරනවාද.
ගලන ගඟකින් දිය දෝතක් ගත්තට ගඟක් හිදෙන්නෑ