යාපනයේ සාමය කඩකරතියි කියා ඇතැම් සංවිධානවලට එරෙහිව පන්සිය දෙනෙක් පමණ අද උද්ඝෝෂණයක් කළහ. එවැනි දේශපාලන සංවිධානවලට උතුරට ඒමට ඉඩ නෙදෙන්නැයි ඔවුහු ඉල්ලති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
JVP එපා කියලනේ කියන්නේ ! හරියට හරි ! කටත් තේරෙනවා .
ඒක හොද දෙයක්.රජයට විතරක් තනියෙන් සාමය ආරක්ෂා කරන්න බැහැ.ඒ අයත් සාමය වෙනුවෙන් නැගී හිටින්න ඕනෙ.