චීනයත් සමග හොඳ මිත්‍රත්වයක් ඇති කිරීමට අවංකව හා විප්ලවකාරීව ක්‍රියා කළ හිටපු මන්ත්‍රි ඇස්.ඩී. බණ්ඩාරනායක මහතා (96) ආදර්ශවත් තානාපතියකියි මහින්ද රාජපක්ෂ අරලියගහ මැදුරේදී පැවැසීය. තම දේපොළ ඉඩකඩම් විකුණා දේශපාලනය කළ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එදා ලොකු ශක්තියක් වී යැයි ද ඔහුගේ පුත් පණ්ඩු බණ්ඩාරනායක ඇමැති ද ඔහු ගිය මඟේ යන අවංක දේශපාලනාඥයකියි ද ජනපති කීවේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දේශපාලනඥයෙක්..
දෑන් ඉන්න දේශපාලුවො වගේ නෙවි එස්.ඩි අවන්ක දේශපලකයෙක්...... දිගා සිරි....
ශ්‍රෙෂ්ඨ දේශපාලනඥයෙක් බව අවිවාදයෙන් පිලිගනිමු..
බෝසත් බණ්ඩාරනායක මහත්තයාට දිර්ඝායුෂ
1977 න පසුව නියම වාමන්ශිකයෝත් ධනවාදයට හේත්තු උනා, ජේ.ආර්.ජයවර්ධන මහත්තයාගේ අදහස ඉෂ්ට උනා , ඇත්ත එකයි