දකුණු අපි‍්‍රකාවේ තරග සංචාරය නිමවා ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද (24) පස්වරුවේ දිවයිනට පැමිණියේය. මාස එකහමාරකට ආසන්න කාලයක් දකුණු අපිකාවේ ගත කළ ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම එහිදී දකුණු අපි‍්‍රකාවට එරෙහිව එක්දින තරග පහකට හා ටෙස්ට් තරග තුනකට සහභාගි විය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ජය අපේක්ෂා කළ නොහැකියි. ලබාගත් ජයග්‍රහන පිළිබඳ සතුටුයි..
දිනුවත් පැරදුනත් අපේ කොල්ලො ටික අපට හොදයි. උන් කාට නැතත් අපට වටිනවා.......
ඩිල්ෂාන් ඔබ අගනා පිතිකරුවෙක්. දැන් නැවත නැගිටින්නට කාලයයි. ඔබ යන්නේ හොඳම තැනවනටයි. ප්‍රතිවාදියා කවරෙකු වුවත් ඔහුට රිසි සේ බැට දෙන්න ඔබ හපනෙක්. මහේල ඔබ හොඳ නායකයෙක්. මේ ඔබේ කාලයයි. ඔබ බිටම වැටී නැවත නැගිටින්නේ ඔටුනු පැලඳයි.ඔබගේ අගනා පිතිහරඔයට නැවත පැමිණිමට නායකත්වය හොඳ අඩිතාලකමක් වනු ඇත. ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ඩිල්ෂාන්ට සහ මහේලට අපගේ උණුසුම් සුබ පැතුම් !!!
කොල්ලනේ ඕස්ට්‍රේලියා ගිහින් ගහපල්ල පරන ඒවා මැකෙන්න එක්ක. ජයවේවා.
ගහමු. පරන ඒවා මැකෙන්න .
මම දකින ආකාරයට අපේ කණ්ඩායම හුගාක් දක්ෂයි
පසුගිය තරගාවලි දෙකේදී නැවත වරක් සුපුරුදු පිතිහරඹයට පැමිණීම ගැන ඉතා සතුටුයි. මෙය දිගටම පවත්වාගෙන යන්න ඔබලාට හැකිවෙයි
දිනුවත් පැරදුණත් අපේ කොල්ලො ටික අපිට රත්තරං. මේ පුංචි ලංකාව මහද්වීපයක් කරල ලෝකෙට පෙන්නුවෙ අපේ ක්‍රිකට් ගහන කොල්ලො ටික තමයි. දිනුවත් පැරදුණත් සිංහයෝ සිංහයෝමයි
ක්‍රික්ඉන්ෆො එකේ ඉන්න හැම එකාම කියන්නේ ලංකාව නැතිව ඉංග්ලන්ඩ්, නිව්ශීලන්ඩ් හරි පකිස්තාන් හරි දැම්මනම් මේ සීරීස් එක මීට වඩා හොදයිලු. එකත් ඇත්ත තමා. අපිට මේක ගේමක් නෑනේ. දැන් ආය ඉස්සර වගේම දුවන්ඩ ගහන්ඩ කාලේ හරි. SA 3rd මැච් එකට වැස්සේ නැත්තම් අපි Oneday 5.3 දිනුම්. මේ පාර පෙන්නම් අපි තමයි LION NATION කියලා. හදවතින්ම සුභ පතනවා.
පසුගිය තරගාවලි දෙකේම අපේ ක්‍රීඩකයන්ගෙ දක්ෂතා එළියට ආවේ නෑ. ඊළග තරගාවලියට හොදින් මුහුණ දෙන්න ඕනා. සියලු දෙනාටම සුබ පැතුම්
අවසන් තරගයේදී අපි හබාගෙන ගොස් ජයග්‍රහණය කරන්න පුලුවන් බව පෙන්නුවා. ඕස්ට්‍රේලියා තරගාවලියේදී මෙයට වඩා ලොකු දෙයක් කරන්න හැකියාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි
දිනුම පැරදුමට වඩා තරගයට මුහුණ දීම ඉතා වැදගත්. ඔවුන් ඒ සියල්ලටම මුහුණ දුන්නා. එය ඔවුන්ට ඉතා හොද අත්දැකීමක් වනු ඇත. ඉදිරි තරග සදහා මුහුණ දීමට. නමුත් මතක තබා ගත යුතුයි ඔබලා ජාතික කණ්ඩායම වන බව