මාංචු පිටින් සිටි සැකකරුවකු පිහියෙන් ඇනගෙන මියගිය බව පිළියන්දල පොලිසිය කියයි. පිහිය උදුරාගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙක්ද තුවාල ලැබීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාංචු දාලා තිබුණෙ කකුල් වලටද?
මාංචු දාලා තිබිලා තියෙන්නේ වෙන කාගෙ හරි අතටද දන්නේ නෑ.
මේව නම් මහදැන මුත්තාගෙ කතා වගේ
මෙය වැඩිදුර සිතා බැලිය යුතු කරුණකි. බොහෝ රටවල දෑත් පිටිපස්සට කර මාංචු දමන්නේ ඔවැනි හේතු නිසාය.
මාංචු දාලා කුස්සියකද හිටියේ?
වරද සොයා බලන්න කලින් ගුටි බැට දුන්නද දන්නෙ නෑ. අපි එකක් මතක තබා ගත යුතුයි. පොලිසිය ඉන්නෙ ගහන්න නෙමෙයි, සාමය ආරක්ෂා කරන්නයි
මාංචු දාල මැල්ලුමක් ලියන්න කියල තියනව පිහියක් අතට දීල.එහෙමයි වෙලා තියෙන්නෙ.
මාංචු දැම්මට හරියට වැටිල නැතිවද?
මාංචු දාල පිහියකුත් අතට දීල වෙන්න ඇති...
සැකකරුවකු අත්අඩංගුවට ගත් පසු ඔහු නිරායුධ කළ යුතුයි. ඔහු පොලිස් නිලධාරීන්ට කියල නැතිව ඇති නේද?