කළුතර හොරණ පාරේ අද අලුයම දෙකට පමණ වෑන් රියක් ගිනිගැනීමෙන් ළමයින් දෙදෙනෙකු ඇතුළු 4ක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. හත් දෙනෙක් පිළිස්සුම් තුවාල ලබා කළුතර රෝහලට ඇතුලත් කරනු ලැබ සිටිති.
හඳපාන්ගොඩ මලගෙදරක ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.


1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැම දෙයක්ම මිනිසෙකුගේ වැරැද්දක් තියෙනවා. රියැදුරු නිදා ගැනීම ලොකු වරදක්. මිනිසුනේ කල්පනාවෙන් ජීවත් වෙත්වා
මේක ඇක්සිඩන්ට් එකක් වෙන්න බෑ. මේක කවුරු හරි ගිනි තියලා