මැගසින් තිහකට තුවාලයි උදේ කෑම ප්‍රශ්නයක් මත මැගසින් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් අඩු ගණන් සිරකරුවන් 28 දෙනකු හා නිලධරයන් තිදෙනකු තුවාල ලබා ඇතැයි බ 24 January 2012
බන්ධනාගාර සිරකරුවෝ පාරට ගල්ගසති මැගසින් බන්ධනාගාර ඇතුළේ සිටින සිරකරුවන් බේස්ලයින් පාරට ගල් වලින් දමා ගසමින් බන්ධනාගාර අධ්‍යක්ෂකවරයා ඉවත් කළ යුතු බව කියැවෙන බැනර 24 January 2012
නැතැයි කී රන් මල්ලෙන් එළියට සාජා නුවරින් ණයට මුදල් ගෙන, රුපියල් එක්කෝටි විසිහය ලක්ෂයක් වැය කර, රන්මාල, දම්වැල්, බ්‍රෙස්ලට්, කරාබු ආදිය හොරෙන් ගෙන ආ කල්මුණේ ව්ය 24 January 2012
මැගසින් මහා ගින්නක් බොරැල්ල මැගසින් බන්ධනාගාරය ඇතුළේ ලොකු ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි. පොලිසිය හා ගිනි නිවන හමුදාව එහි යමින් සිටී. මාර්ගයේ අධික ත 24 January 2012
හිරකරුවනට කප්පම් දෙන්න එපා හිරකරුවන්ගේ තර්ජනාත්මක දුරකතන ඇමැතුම් අනුව ඔවුන් කියන බැංකු ගිණුම්වලට කප්පම් නොගෙවන්නැයි මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත් එද 24 January 2012
මාස තුනක වැටුප් ගෙවා ජෙෆ් මාෂ් ගෙදර යවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයේ වැඩ බාර ගැනීම සඳහා දකුණු අප්‍රිකානු පිලේ හිටපු පුහුණුකරු ග්‍රෙහැම් ෆෝඞ් 24 January 2012
ජාතික මේස පන්දු තරගාවලියේදී රොහාන් - ඉෂාරා ශූරතා මේසයම සුද්ද කරති ශ්‍රී ලංකා මේස පන්දු සංගමය මෙහෙය වු 65 වැනි ජාතික මේස පන්දු තරගාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගී 23 January 2012
මහරුෆ් - වෙළගෙදර මාස 19 කට පසු එක්දින ක්‍රිකට් කණ්ඩායමට එක්වෙති ඕස්ටේ්රලියාවේදී ලබන පෙබරවාරි මස 5 වැනිදා ආරම්භ වන ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ් 23 January 2012
මැතිවරණ කොමසාරිස් තීරණය වෙනස් කරයි මාතර මහා නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත මහතාගේ (එජාප) සභිකධුරය අහෝසි කිරීමට ජනවාරි 3 වැනි දා ගත් තීරණය බල රහිත කළ බව මැතිවරණ කොමස 23 January 2012
නව නායකයා මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නව නායකයා ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත්කර ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් උප නායකයා ලෙස තව දුරටත් කටයුතු කරයි. ශ 23 January 2012
ඩිල්ෂාන් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඩිල්ෂාන් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද (23)ව 23 January 2012
පක්ෂ තනතුරු එපා ජනතා තනතුරු තිබේ එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටැවීමට ඇප කැපවන නමුත් කෘත්‍යධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉල්ලා ඉල්ලුම්පත් නොයවන බවත් දැන් තමා පාක්ෂිකයන් 23 January 2012
ශ්‍රී ලංකා සිට්ටු හොරෙක් ඉතාලියේ ඉතාලියේ විචෙන්සා ඇතුළු නගර දෙකක ශ්‍රී ලාංකිකයන් අතර සිට්ටු දමා යුරෝ අසූ දහසක් හෙවත් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වංචා කළැයි කියන ස 23 January 2012
කලාම් උතුරෙදී අතීතයට යයි ශ්‍රී ලංකාව පොහොසත් හා සම්පත් බහුල රටක් කිරීමට පෙරමුණ ගන්නැයි ඉන්දියා හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් යාපන සරසවි සිසුන්ගෙන් ඉල්ල 23 January 2012
නිවැරැදිකරු බව පොන්සේකා කියයි හමුදාවෙන් පැන ගිය සෙබළුන්ට රැකවරණ දී රාජද්‍රෝහී ක්‍රියා කිරීම ඇතුළු චෝදනා 41කට තමන් නිවැරැදි කරුවන් බව හිටපු යුද හමුදාපති සරත් පොන් 23 January 2012
බර බාගෙයි නව තාක්ෂණෙයි ගමට ඉසුරු සදයි අලි ඇතුන් පිට යෑමට ද කරත්ත චාරිකාවෙන් වනය හා වන සතුන් බැලීමට ද එන විදෙස් සංචාරකයින් නිසා හබරණ හිරිවඩුන්න ගමේ දුප්පතුන්ගේ බත් හැලිය 23 January 2012
සූරියවැවට මොනෝ රේල් සූරිය වැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයත් හම්බන්තොටත් යා කරමින් කිලෝමීටර තුනක මොනෝ රේල් හෙවත් තනි පීල්ලේ දුම්රිය සේවයක් ලබන 23 January 2012
මාධ්‍ය මර්දනයට එරෙහිව නැඟිටිති මාධ්‍ය මර්දනයට එරෙහිව විරෝධතා උද්ඝෝෂණයක් ලබන 25 වැනි දා කොළඹ දී පැවැත්වීමට යයි. ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා කොළඹ ලිප්ටන් වට 23 January 2012
නායකත්වය තිබුණත් නැතත් මා ඒ ගැන කරදර වෙන්නේ නෑ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය තමන්ට තිබුණත් නැතත් තමන් ඒ සම්බන්ධයෙන් හිත කරදර කරගන්නේ නැතැයි තිලකරත්න ඩිල්ෂාන් පසුගිය 23 January 2012
ගාලූ හිරගෙදර වෙඩි පත්තුවේ ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ සිරකරුවෝ දෙදෙනෙක් ද බන්ධනාගාර නිලධරයෝ තිදෙනෙක් ද මෙයට මද වේලාවකට පෙර කරාපිටිය රෝහලට 23 January 2012
ශී‍්‍ර ලංකා පිලට කඩුලූ 2 ක තියුණු ජයක් සිය 12 වැනි එක්දින අන්තර්ජාතික ශතකය ලබාගත් කුමාර් සංගක්කාර (102) සහ ළහිරු තිරිමාන්න (69) එක්ව ජොහැන්නස්බර්ග් නුවරදී ඊයේ (22 වැනිදා) දකුණු අප 23 January 2012
ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට එති මධ්‍යම ආසියානු කළාපීය වෙරළ වොලිබෝල් තරගාවලියේ කාන්තා අනු ශූරතාව සහ පිරිමි තෙවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩික 23 January 2012
කි‍්‍රකට් විනිසුරුවන්ගේ පැමිණිල්ල මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට අන්තර් ජාතික ක්‍රිකට් සභාවට ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් විනිසුරුවන් පත් කිරීමේ දී තමන්ට අසාධාරණයක් සිදු වූ බවට ක්‍රිකට් විනිසුරුව 23 January 2012
ශ්‍රී ලංකාව කඩුලූ 2 කින් දකුණු අප්‍රිකාව පරදවයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිදී අද (22) පැවැති පස්වැනි සහ අවසන 22 January 2012
ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ලකුණු 63 ක් ඈතින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිදී දැන් පැවැත්වෙන පස්වැනි සහ අ 22 January 2012
ශ්‍රී ලංකාව ලකුණු 163 ක් පිටුපසින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිදී දැන් පැවැත්වෙන පස්වැනි සහ අ 22 January 2012
ශ්‍රී ලංකාවට ලකුණු 313 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිදී දැන් පැවැත්වෙන පස්වැනි සහ අ 22 January 2012
ලොව තුන්වැනි පුංචිම බබා ගෙදර යයි අවුන්ස 9.5 ක් තරම්වූ පුංචි කිරිකැටියා ලොස් ඇන්ජලීස් මවකට මීට මාස පහකට පෙර ඉපදෙන විට අතකටත් වඩා කුඩාවිය. ඒ මුළු කාලයම ලොස් ඇන්ජලීස්හි ර 22 January 2012
දකුණු අප්‍රිකාව (177/2) ප්‍රබල තත්ත්වයක ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිදී දැන් පැවැත්වෙන පස්වැනි සහ අ 22 January 2012
දකුණු අප්‍රිකාව කඩුලූ 2 ට 80 යි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිදී දැන් පැවැත්වෙන පස්වැනි සහ අ 22 January 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026