හිරකරුවන්ගේ තර්ජනාත්මක දුරකතන ඇමැතුම් අනුව ඔවුන් කියන බැංකු ගිණුම්වලට කප්පම් නොගෙවන්නැයි මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත් එදිරිසිංහ මහතා මාතර ව්‍යාපාරිකයනට දන්වයි. ව්‍යාපාරිකයන් මාතර සමූපකාර මන්දිරයට කැඳැවූ ඔහු පැවැසුයේ හිර ගෙවල සිට මෙහෙයවන කප්පම් ජාවාරම් සම්බන්ධයෙන් දැනටම දස දෙනකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ව්‍යාපාරික ස්ථානයනට ආරක්ෂක කැමරා හා වෙනත් තාක්ෂණික උපකාරක සවි කිරීමේ වැදගත්කම පෙන්වා දුන් පොලිස් අධිකාරී ඉල්ලා සිටියේ කප්පම් දෙන්නවුන්ගේ තොතුරු ද සපයන ලෙසයි. තිදෙනකු රුපියල් ලක්ෂ18ක් පමණ දී ඇති බව පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd