ශ්රී ලංකාව පොහොසත් හා සම්පත් බහුල රටක් කිරීමට පෙරමුණ ගන්නැයි ඉන්දියා හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් යාපන සරසවි සිසුන්ගෙන් ඉල්ලා සිටියේය. දෙමළෙන් ඔවුන් ඇමැතූ ඔහු පැවැසුයේ පස් වැනි පෙළේ දී රාමේස්වරම් පාසලේදී තමා යාපනයේ වූ කනකසුන්දරනාත් ගුරුතුමාගෙන් ගණිතය උගෙනගත් බවයි. 1941 දී සිසුන් පස්දෙනා බැගින් තෝරාගත් ඔහු නොමිලයේ උගැන් වූ බව කී කලාම් සිසුනට අවවාද කෙළේ වෙහෙස මහන්සි වී වැඩ කරන ලෙසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වචන ටික ජේවීපී එකයි යූඇන්පී එකයි කිවුවනම් තමයි වටින්නෙ පිටරට කෙනෙකුට වඩා. පෙළපාලි ගිහිල්ලා රට කනවට වඩා. ඉවසන්න බැරි හැටි ඡන්දෙ එනකම්
ඉන්දියන් ජාතිකයෙක් වුනත් අපේ රටේ දේශපාලඥයන්ටත් ආදර්ශමත් මනුස්සයෙක්