උදේ කෑම ප්‍රශ්නයක් මත මැගසින් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් අඩු ගණන් සිරකරුවන් 28 දෙනකු හා නිලධරයන් තිදෙනකු තුවාල ලබා ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. සිරකරුවන් පිරිසක් වහලට නැඟ උළු කැට ගලවා නිලධරයනට පහර දෙද්දී උඩට වෙඩි තැබීම නිසා සිරකරුවන් දෙදෙනකුට වෙඩි වැදී ඇතැයි ද කියති. හිරකරුවන් ලියා පදිංචි කිරීමේ අංශයේ හා ගඩබාවේ දොරටු කැඩූ සිරකරුවන් ඊට ගිනි තබා ඇතැයි ද පස්වරු එක වන විට ගැටුම් පාලනය කැර හිරකරුවන් එක් තැනෙක් රඳවා සිටින්නේ යැයි ද වාර්තා විය. පොලිසියේ සහායට යුද හමුදාව ද කැඳැවිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරකරුවෝද මනුස්සයෝය.
අඩු ගණන් සිරකරුවන් කියන්නේ කව්ද...??