මාධ්‍ය මර්දනයට එරෙහිව විරෝධතා උද්ඝෝෂණයක් ලබන 25 වැනි දා කොළඹ දී පැවැත්වීමට යයි. ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා කොළඹ ලිප්ටන් වටරවුම අසලදී අද පෝස්ටර් ඇලැවිණි. ‘‘ මාධ්‍ය මර්දනයට එරෙහිව කළු ජනවාරිය“ ලෙස මෙම පෝස්ටරය නම් කැර ඇත. මාධ්‍යෙව්දීහු රැසක් මෙම අවස්ථාවට එක්වූහ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ශ්‍රී ලංකා වෘත්තිය මාධ්‍යවේදින්ගේ සංගමය ද සංවිධායකයෝය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd