මැගසින් බන්ධනාගාර ඇතුළේ සිටින සිරකරුවන් බේස්ලයින් පාරට ගල් වලින් දමා ගසමින් බන්ධනාගාර අධ්‍යක්ෂකවරයා ඉවත් කළ යුතු බව කියැවෙන බැනර් ප්‍රදර්ශනය කරන බවත් පොලිසිය හා ගිනි නිවන හමුදාවලට ගින්න නිවීමට 12.30 වන විටත් නොහැකි වී ඇත. ගල් ගැසීම නිසා පාරේ ගමන් ගත් වාහන කිහිපයකට ද හානි සිදු වී ඇතැයි පොලිසය පවසයි. බේස්ලයින් පාරේ එක් මංතීරුවක් වසා ඇතැයි පොලිසිය පවසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd