සාජා නුවරින් ණයට මුදල් ගෙන, රුපියල් එක්කෝටි විසිහය ලක්ෂයක් වැය කර, රන්මාල, දම්වැල්, බ්‍රෙස්ලට්, කරාබු ආදිය හොරෙන් ගෙන ආ කල්මුණේ ව්‍යාපාරිකයෙක් (34) රේගුව විසින් අද අලූයම අත්අඩංගුවට ගනු ලැබීය.
එම රන් තොගය කිලෝ දෙකකුත් ග‍්‍රෑම් 126ක් බර බවත් දනහිස් ආවරණ හා ගමන්මලූවල තුබූ බවත් රේගුව කියයි.
කිසිත් ප‍්‍රකාශ කිරීමට නැති මගීන් යන මාර්ගය ඔස්සේ පැමිණි ව්‍යාපාරිකයා ගුවන් තොටුපොළින් පිටවීමට උත්සාහ ගනිද්දී ඇති වූ සැකයක් මත ඔහු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ඞී.ඞී.එස්.සී.මයිකල් සහ එම්. කේ. යු. ගාමිණි මහත්වරු කියති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd