එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටැවීමට ඇප කැපවන නමුත් කෘත්‍යධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉල්ලා ඉල්ලුම්පත් නොයවන බවත් දැන් තමා පාක්ෂිකයන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය ලබා සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසුරිය මහතා කිරුලපොනේ අංක 74 දරණ ස්ථානයේ නව කාර්යාලයය විවෘත කරමින් ප්‍රකාශ කෙළේය. ඩී.ඇස්. සේනානායක මහතාගේ සිට රනිල් වික්‍රමසිංහ මහතා දක්වා පක්ෂයේ සියලු හිටපු අගමැතිවරුන්ගේ ඡායාරූප ද එහි එල්ලා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරියට මිදි තිත්තලු
අහන්න මොකටද යූ.ඇන්.පී. එකේ නායකත්වයට ඉල්ලුවේ
ඔබට ජයවේවා අපේ සිහින ඉටුවේවා
පව්
රනිල් මහත්තයටත් එන්න කියනව නම් හොදයි
දැන් එහෙමවත් කියමු නේද? වෙන මොනව කරන්නද?
මොන තනතුරුද පිනක් දහමක් කරගෙන ඉන්නෙ නැතිව
කොටන් අදින අලි හා පෙරහැරේ යන අලි යන දෙවර්ගයෙන් විපක්ෂයේ පක්ෂයකට වඩා වටින්නේ කොටන් අදින අලි. පෙරහැරේ යන අලි ඔහෙ ගියාවෙ. පක්ෂෙ ඉදගෙනම කොටන් ඇදල ආණ්ඩුවක් හදමු. ජන දන මන හදුනන කෘත්‍යාධිකාරි මණ්ඩලයක් එජාපයට හිටියානම් අද එජාප නායකයා ඔබයි.
යූ.ඇන්.පී යම විසුරුවා හැරියා නම් කරදරයක් නෑනෙ.
ජනතා තනතුරු තියෙන නිසා වෙන්න ඇති ගිය මහා මැතිවරනේයේදී පබාටත් වැඩ අඩු මනාප ගානක් අර ගත්තේ.
වැනෙන්නේ නැතිව කෙලින් ඉන්න.
ජන්ද තියල වැඩි මනාප ගන්න ඔක්කොම කෙරුමොද? එහෙම නම් මෙපමණ කාලයක් ජන්ද වලින් වැඩි මනාප හෝ අඩු මනාප ගත්තු අය අපේ රටට මොනවද කරලා තියෙන්නේ? මිනිස්සු 100 ක් ඉන්න තැනකින් 80 ක් හොරකම හොදයි කියන අය නම් එතන ජන්දයක් තියල හොද මොකද්ද කියල ඇහුවොතින් දිනන්නේ හොරකම හොදයි කියන කණ්ඩායම තමයි. ඇත්තටම අපේ රටේ ඉන්නේ බුද්ධිමත් මිනිස්සුද? ඒ මිනිස්සු ජන්ද වලින් තෝරන්නේ රටට වැඩ ඇති මිනිස්සුද? තමන්ට වාසියක් වෙනවනම් මිනිස්සු ඕන යකෙකුට ජන්දේ නම් දෙනවා. එත් දිනපු කෙනා හොදද නරකද කියල කොහොමද දන්නේ? ක්‍රිකට් ගහපු අය, රගපපු අය ජන්දෙන් දින්නට හුගක් අයට දේශපාලනය කරන්න දැනුමක් හෝ හැකියාවක් නැති බව තේරුම් ගත යුතු වෙනවා. ස්තුතියි.