ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිදී අද (22) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලූ 2 ක ජයක් ලැබීය. දකුණු අප‍්‍රිකාවට 3x2 ක් ලෙස තරගාවලියේ ජය හිමිවිය. දකුණු අප‍්‍රිකාව ඕවර 50 යේදී කඩුලූ 4 ට 312 (ගේ‍්‍රඒම් ස්මිත් 125, ෆෆ් ඩියු ප්ලෙසි 24, ඒ.බී. ඩිවිලියර්ස් ‐ නොදැවී 125, ලසිත් මාලිංග 79/2) ශ්‍රී ලංකාව ඕවර 49.5 කදී කඩුලූ 8 ට 314 (උපුල් තරංග 46, තිලකරත්න ඩිල්ෂාන් 41, කුමාර් සංගක්කාර 102, දිනේෂ් චන්දිමාල් 20, ළහිරු තිරිමාන්න 69, ලොන්වාබූ සොත්සෝබි 54/2, ජේ. පී. ඩුමිනි 44/2, වේන් පානෙල් 51/2, රොබින් පීටර්සන් 38/2)
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රි ලංකාව ඉතා හොඳ කණ්ඩායමක්
ශ්‍රි ලංකාවට සුභපතමි.
3 වෙනි තරගයට වර්ෂාවෙන් බාධා ඇති නොවෙන්න අපි තරගාවලිය ජය ගන්නවා 3-2 ලෙස