අවුන්ස 9.5 ක් තරම්වූ පුංචි කිරිකැටියා ලොස් ඇන්ජලීස් මවකට මීට මාස පහකට පෙර ඉපදෙන විට අතකටත් වඩා කුඩාවිය. ඒ මුළු කාලයම ලොස් ඇන්ජලීස්හි රෝහලක උණුසුම් තොටිල්ලක ගත කැර කිලෝ දෙකක් දක්වා බර වැඩි කැරගෙන, ගෙදර යාම මහා පුදුමයක් සේ වෛද්‍යවරු හඳුන්වති. මෙලින්දා ස්ටාර් ගුයිබෝ නම් මේ බබා ලොව ඉපැදුණු තුන්වැනි පුංචිම බබාය.
හමටම ඇලී ගිය තරම් කෙට්ටුවට සති 24කට පෙර හයිඩා ඉබාරාට (22) උපන් මේ බබා දැන් කිරි බොමින්, වටපිට බලමින්, නිදා ගනිමින්, රෝග මර්දනයේ හැකියාව ද හිමිකැර ගනිමින්, බරද වැඩිකර ගනිතියි ප‍්‍රධාන වෛද්‍ය දොස්තර රංගසාමි රාමනාදන් කියයි.
දරුවා අද ගෙදර ගිය ද ඉදිරි වසර හය තීරණාත්මක යැයි වෛද්‍යවරු පවසති.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට බුදු සරණයි.
පුංචි බාබාට නිරෝගීවේවා.
දරු පැටියට දෙවි පිහිටයි
චූටි බබෝ ඔබ නීරෝගී වේවා. ඔබට දීර්ඝායුෂ ලැබේවා. ඔබ ඉක්මණින් ලොකු වෙන්න දකින්න අහන්න ලැබීම ඔබගේ ආදර අම්මගේ වගේම අපෙත් බලාපොරොත්තුවයි
දෙවි පිහිටයි
දෙවි පිහිටයි
බබාට සුබ අනාගතයක්
පුංචි බබා නීරෝගී වේවායි මෙය බලන හැම ප්‍රාර්ථනාකරමු
කිසිදු කරදරයක් නොමවේවා. නීරෝගී වේවා. මගේ පැතුම එයයි
පුංචි බබාට බුදු සරණයි
පුතේ නුඹට සියලු දෙවි පිහිටයි
බුදු සරණයි
බුදු සරණයි
ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් නිදුක් නීරෝගී අනාගතයක් පතමි. 120ට 220 ක් ආයුබෝවේවා
ඔබට බුදු සරණයි
අද පුංචි අයට හෙට ලෝකයේ ලොකු වැඩ කරන්න ලැබේවා. බුදු සරණයි
බුදු සරණයි
දෙවි පිහිටයි බබාට
බබාට දීර්ඝායුෂ ලැබේවා. නීරෝගී වේවා
බුදු සරණයි
සාදරයෙන් පිළිගනිමු. අපේ පුංචි බබාට බුදු සරණයි
ජේසු පිහිටයි බබාට
සියලු දෙවියන්ගෙ පිහිටයි