සමාජසේවා නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරිආරච්චි මහතා ගමන්කළ පැජරෝ ජීප් රිය හබරණ හිරිවඩුන්නේ බෝක්කුවක හැපී පෙරැළී නියෝජ්‍ය ඇමැතිද තවත් අයෙක්ද රෝහල් ගත කරනු ලැබූහ. සූරිආරච්චි මහතා සුළු තුවාල ලැබීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ හරිම හෙමින්නෙ යන්නේ, කොහොම වෙනවද දන්නේ නැහැ මේ අනතුරු !. පාරේ යන අහිංසක අපිටයි මාරකේ !
අපරාදෙ පැජරෝ එක.
අහල පහල හිටපු අසරණ මිනිස්සුන්ට කරදරයක් නැත්තම් එච්චරයි, අපරාදෙ පැජරෝ එක...!!!
රියදුරු මහත්තයා හරියට ධාවනය කරන්න ඇති. බෝක්කුව තමයි ඇවිත් හැප්පෙන්න ඇත්තේ
සංජු හරි. මමත් දැකල තියනව හරිම හයියෙන් පාරෙ යන බෝක්කු.