ඉතාලියේ වැනේටෝ පලාතේ වෙරෝනා නුවර ඉතා සුළු භූමි කම්පා හතක් සිදුවීමෙන් පසුව සූදානමින් සිටින ලෙස ඉතාලි රජය නගර වැසියන්ට දැනුම් දුන්නේය. අගහරුවාදා මැදියම් රැයේ සිට මේ වන විට හත් වරක් පොලොව හෙල්ලුණු බවත්, එහෙත් කිසිවකුටත් හානි නොවූ බවත් වාර්තා වේ. වෙරෝනා නුවර ශ්‍රී ලාංකිකයෝ 15000ක් පමණ සිටිති. මේ භූමි කම්පාව රිච්ටර් මාපකයේ 4.5 පමණ පෙන්නුම් කළේය. මේ නිසා කිසිවකු කලබල නොවිය යුතු බව ඉතාලි ශ්‍රී ලංකිකයෝ ශ්‍රී ලංකාවේ නෑයනට දැනුම්දෙති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2012-01-25 යූ.ඩී.ඊ. 9.05ට මිලානෝ නුවරත් හෙලවුණා. එය මිනිත්තු කිහිපයක සිදුවීමක්. නැවත එවැනි සිදුවීමක් නොවෙන්න ප්‍රාර්ථනා කරන්නේ ඉතාලියේ සිටින සියලුම ජනතාව වෙනුවෙනි