කැලණි සරසවි පාලනය අත්තනෝමතික යැයි කියමින් එහි මහා ශිෂ්‍ය සංගමය අද උද්ඝෝෂණයක් කෙළේය. පන්ති තහනමට ලක් කළ සිසුන් 4 දෙනකුගේ දඬුවම් ඉවත් කරන්නැයි ඔවුහු කියති.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැන් විලාසිතාවක් වෙලා. අනේ අපේ හාමුදුරුවනේ මෙහෙම ගිහින් කවද නිවන් මගට යන්නද
මෙහෙම ගියොත් සරසවි සිසුන්ට ඉගෙනීම අවසන් කර උපාධිය ලබාගන්න වසර 10 ක් වත් යයි. සරසවි සිසුන්ගෙ කාර්යය පරිපාලනය වෙනස් කිරීම නෙවෙයි ඉගෙනීමයි. සරසවි සිසුන් මෙය සිතට ගත්තොත් ඔවුන්ගෙ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙයි.
මේගොල්ලන්ට මොලේ නැහැ.