අන්දමන් දූපතේ දෙවසරක් හිරබත් කමින් අපා දුක් විඳි කල්පිටි ධීවරයන් හය දෙනකු රුපියල් දොළොස් ලක්ෂයක් පමණ වැය කර ධීවර අමාත්‍යංශයෙන් මුදාගෙන කටුනායක ගුවන්තොටට රැගෙන ආ නමුත්, එහි ආ බැඳිවැව දියසේන නම් හිමිනමක් ඔවුන්ට මුකවාඩමක් දමා එහි සිටි මාධ්‍යවේදීන් සමග කතා කිරීමට ඉඩ දුන්නේ නැත.

1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවුර දා ගත්තට හැමෝම හාමුදුරුවෝ වෙන්නේ නැහැ. මූණ බැලුවහම හොඳට පේනවා.
හාමුදුරුවො බණ කියන කොට අනික් අය අහගෙන ඉන්න. ඒ වෙලාවට කතා කරන්න එපා හොදද?