පේරාදෙණිය සරසවියේ භික්ෂු සිසුන් ඇතුළු සිසුන් පිරිසක් රතු හා කළු කොඩි ඔසොවාගෙන සටන් පාඨ කියමින් ගලහ හන්දියට පැමිණ ඇතත් පොලිසිය මාර්ග බාධක හා සර්ටිනා කටුකම්බි රවුම් දමා ඔවුන්ගෙ ගමන් මග අවහිර කැර ඇත. කැරැලි මර්දන පොලිසිය හා යුද හමුදාව අවට ස්ථාන ගත කැර ඇත. රජයේ සරසවි පිළිවෙතට එරෙහිව මේ උද්ඝෝෂණය පැවැත්වේ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවිවල දැන් භික්ෂුන් වහන්සේලා නැත. ඇත්තේ චීවරධාරීන් පමණයි සරසවි නීතිරීති උල්ලංඝනය කරනවා නම් සිසුන්ට කරන දඩුවම් එලෙසින්ම ඔවුන්ටත් ලබා දිය යුතුයි
ඇයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් 4 සිසුවකුට ලිංගික අපචාර කළා කියලා සිරගත කරන්න හදන්නේ?සිසුවියන්ට පුළුවන්ද ශිෂ්‍යයකුට ලිංගික අපචාර කරන්න
දැන් සරසවිවල සියල්ල උඩු යටිකුරු වී තිබේ
මේක දැන් විලාසිතාවක් වෙලා බෝඩ් කෑලි අල්ලගෙන විරෝධ වෙන්න. කවදා තමන් ගැන, තමන් වෙනුවෙන් අපමණ දුක් විදපු මවුපියන් වෙනුවෙන් හාතලා තමන් ආපු වැඩේ කරගෙන යයිද?
මුදල් ගෙවල ඉගෙන ගන්න ගියා නම් ඕවා කරන්නෙ නෑ. ඔය ළමයින්ගෙන් අහන්න අමතර පංති යන කාලේ ඕවා කළාද කියලා. අමතර පංතිවලට මුදල් ගෙවන නිසා පමා නොවී පන්තියට යනවත් ඇති