සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ ශ්‍රී ලංකා පිලට එක්වෙමින් දකුණතින් පිට දඟ පන්දු යවන සචිත‍්‍ර සේනානායක එක්දින තරග වරම් ලබයි. අජන්ත මෙන්ඩිස් තුවාල ලැබීම නිසා සචිත‍්‍ර ශ්‍රී ලංකා සංචිතයට එක්විය. වමත් මැද පෙළ පිතිකරු ළහිරු තිරිමාන්න ආබාධයකට ලක් වු මහේල ජයවර්ධන ගේ ස්ථානයට ක‍්‍රීඩා කරයි. තිසර පෙරේරා ද කණ්ඩායමට එක්ව සිටියි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd