විදුලි බල මණ්ඩල සේවකයන් කිසිම පදනමක් නැතිව 45% පඩි වැඩිවීමක් ඉල්ලතියි ආදායම අඩුවී නාස්තිය වැඩිවී තිබියදී වෘත්තීය සමිතිවල අසාධාරණ ඉල්ලීම් දෙන්නට ගියහොත් රජයට වෙන වැඩක් නැතැයිද මේ වැටුප් වැඩිවීම කෙසේවත් සිදු නොවන්නේ යැයිද රාජ්‍ය කලමනාකරණ ඇමති නවීන් දිසානායක මහතා කෑගල්ලේදී පැවැසීය. විදුලි සේවකයනට පඩි වැඩි කළහොත් විදුලිබිල නංවා සෙසු සේවක වැටුප් වැඩිකිරීමටද අපි කූඹින් මෙන් වැඩකළ යුතුයැයිද ඇමති කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චම්පික ඇමැතිතුමා හරි සී.ඊ.බී. එකට පඩි වැඩි කරල එක කොටසකට විතරක් සලකන එක හරී මදී