සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) ලකුණු 300 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා පිල ඕවර 15 ක් අවසානයේදී කඩුලූ 1 ක් දැවී ලකුණු 89 ක් ලබා සිටියේය. ඒ වන විට නායක තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 51) සහ කුමාර් සංගක්කාර (නොදැවී 30) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සබඳතාවක් පවත්වමින් සිටියහ.
දකුණු අප‍්‍රිකානු පිල ඕවර 50 අවසානයේදී කඩුලූ 7 ක් දැවී ලකුණු 299 ක් ලබා ගත්තේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd