සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී දැන් පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) පළමුව පන්දුවට පහර දෙන දකුණු අප‍්‍රිකානු පිල ඕවර 25 ක් අවසානයේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 173 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක සිටියේය. ගේ‍්‍රම් ස්මිත් ලකුණු 62 ක් ලබාගත් අතර නායක ඒ. බී. ඩිවිලියස් පන්දු 36 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 60 ක් ලබා නොදැවී පන්දුවට පහර දෙමින් සිටියි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd