සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප‍්‍රිකානු පිල පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තේය. සචිත‍්‍ර සේනානායක, ළහිරු තිරිමාන්න සහ තිසර පෙරේරා කණ්ඩායමට එක්ව සිටිති. දකුණතින් පිට දඟ පන්දු යවන සචිත‍්‍රගේ මංගල එක්දින තරගය ද මෙය වේ. දෙරට අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස දකුණු අප‍්‍රිකාව මේ වන විටත් ජය ලබා තිබේ.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd