අනුරාධපුර ඓතිහාසික අභයගිරිය ස්ථූපය සමීපයේ පෞරානික ගොඩනැගිල්ලක් ආසන්නයේ නිධන් හෑරු බවට ලකුණු ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි. රුසියන් ජාතිකයන් දෙදෙනකු මීට මාස කිහිපයකට පෙර විද්‍යුත් උපකරණ භාවිත කරමින් සෝදිසි කළ තැන් කිසියම් වස්තුවක් හාරා රැගෙන යන්නට ඇතැයි ද සැකකරයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මධ්‍යම සංස්කෘතියෙ අය මොකද කළේ ඕවා හාරනකම්..
මෙපමණ දෙයක් සිදුකරන තෙක් කිසිවෙක් නොදැන සිටීම මහා පුදුමයකි .! පුරාවිද්‍ය නිලධාරීන්ගේ සහ නොමැතිව විදේශිකයින්ට නිධන් සෙවිය හැකිද ? නොහැකිද ?
ඔවා හාරලා යම් දෙයක් ගත්තා යැයි කියමුකෝ. නමුත් එක ලැබුණට පස්සේ කොචර සුළු කාලයක්ද තමන්ගේ ජිවිතේ ඉතුරු වෙලා තියන්නේ. වැඩිම වුණොත් තව අවරුදු 40 ක් ජීවත් වෙයි . නමුත් මේ කරන විනාශය? ඉදිරි පරම්පරාවට මොනවද දකින්න තියන්නේ? අනුන් සතු දේවල් ගැනීම පාප කර්මයක්. මැරුණට පස්සෙත් ඕවට ගෙවන්න වෙනවා අනිවාර්යයි .