එක්කෝටි දොලොස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 13ක් සහ යුරෝ 17250 (රු. 2501250) ගමන්මළුවල හා සිරුරේ සගවාගෙන චෙන්නායි බලා යාමට ආ ඉන්දියානු ජාතිකයන් සිව්දෙනෙක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒගොල්ලන්ගේ සල්ලි. ආපහු දෙන්න ඒගොල්ලන්ට..
හැම ඉන්දියානුවෙක්ම හොද පරීක්ෂාවට ලක් කරන්න ඕන..
පුදුම සල්ලි තොගයක් පහු ගිය කාලය පුරාවටම අත් අඩංගුවට පත් වුනා.එය අනිවාර්යෙන්ම රාජසන්තකයි.නමුත් එහි වාසිය කවුරැ ගන්නවද දන්නේ නෑ.තවමත් බදු පිට බදු ජනතාවට...හරිම අමාරැ කාලයක්.
ඉන්දියාවේ අය ලංකාවට එන්නේ ලංකාවේ සුන්දරත්වය බලන්න නෙමෙයි. කීයක් හරි හොයාගෙන යන්න